අයිවෝ පූබාලන් විසිනි
2019 දෙසැම්බර් 30 වන දින වෛද්‍ය ලි වෙන්ග්ලියැං විසින් විශ්වවිද්‍යාලයක ආදී සිසුන්ගේ සමාජ මාධ්‍ය අඩවියකට පණිවුඩයක් යොමු කරන ලදි. චීනයේ වූහාන් ප්‍රදේශයේ මාළු වෙළඳ පොළකින් සොයා ගත් හත්දෙනෙකු අලුත් කොරෝනා වෛරසයේ ආසාදිතයන් විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. එම වෛරසයේ වර්ගීකරණය ගැන තවමත් නොදන්නා බවද ඔහු කීවේය. සියලු දෙනා ප්‍රවේසම් විය යුතු බවත් එය වැළැක්වීමට පියවර ගත යුතු…







